මව්බිම රනින් බැබලු දිනු දිනේෂ්ට ජපානයේදී උපහාර ....(PHOTO)

srilanka sports u jayasingha
By Nimal Sep 02, 2021 10:37 AM GMT
Report

 ජපානයේ පැවති පැරා ඔලිම්පික් තරඟාවලියේ දි රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හා ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් ට ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රජාව ප්‍රමුඛ ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව උපහාර පිදීමේ හා තිළිණ ප්‍රදානය කිරීම පසුගියදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වුණි.    මව්බිම රනින් බැබලු දිනු දිනේෂ්ට  ජපානයේදී උපහාර ....(PHOTO) | Srilanka Sports                    මව්බිම රනින් බැබලු දිනු දිනේෂ්ට  ජපානයේදී උපහාර ....(PHOTO) | Srilanka Sports

මෙම අවස්ථාවටපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි හා යටවර ප්‍රඥාරාම හිමියෝ ද ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක් වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW