විදුලි බිල ඇතුළු ජනතාවගේ අපහසුතා ගැන සබජෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

By Sithumi Sep 24, 2022 05:34 AM GMT
Sithumi

Sithumi

Report

මේ වන පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් විදුලි බිල ඉතාමත් ගැටලු දායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් ලැබූ නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

තවදුරටත් දේශපාලන පලිගැනීම් පිළිබඳ වත් පළිගැනීම පිළිබඳ වත් ජනතාව පත් වී ඇති ආර්ථික අපහසුතා පිළිබඳව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා . ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න