ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි

Report

අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී ඇත.

ඔවුන් තමන් සේවය කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින්, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.

පසුගිය සිකුරාදා (22) වන විට මෙම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු අදාළ ලිපි බාරදී ඇති බව වාර්තා වේ.

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

විශේෂ විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි

විශේෂ විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් CID විමර්ශනයක්

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් CID විමර්ශනයක්