ඉදිරියේදී විදුලිබල සේවකයින් සිදු කරන්න යන දේ .. (VIDEO)

sri lanka News Power cut power starff
By Sithumi Jan 18, 2022 01:50 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ. 

එමෙන්ම විදුලි බල මණ්ඩලේ නව සභාපති වරයා වැඩ භාරගත් අතර එය තාවකාලික ලබා ගත් එකක් බවත් ඔහු ප්‍රකාශ කලා .

කෙසේ වුවද විදුලිබල මණ්ඩල සේවකයින් අද පැවැත්වූ පැවැත්වූ වර්ජනය පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now