හදිසී වෙඩි තැබීමක්.. පොලිසිය 99 බේරෙයි...
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Sithumi
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරුවෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තවත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්තාවේදී ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙන අතර.
එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
සැකකරු 26 හැවිරිදී පුද්ගයෙකු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
l