පොලීසියෙන් හදිසියේම විශේෂ දැනුම් දීමක්... නවක වද සිද්ධීන්ත් ඇතුලත් වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Crime
By Sithumi Jun 20, 2023 01:42 PM GMT
Sithumi

Sithumi

Report

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති 1997 දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

 මේ කෙටි දුරකථන අංකය ඔස්සේ..

.
* විෂ මත්ද්‍රව්‍ය

 
* සංවිධානාත්මක අපරාධ

 
* මහා පරිමාණ පාරිසරික හානි 
 

* උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන්

පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නෙ..