හෙට රටේ අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන ද වසා දැමේ..
SL Protest
By Sithumi
හෙට දිනයේ සියලු පෞද්ගලික ඔසුසැල් වසා තැබෙන බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
පවතින රජයට ඉවත්වන ලෙස බල කරමින් හෙට දිනයේ රට පුරා උද්ඝෝශන පැවැත්වීමට නියමිතව තිබේ