විශේෂ පනත් කෙටුම්පතක් සම්මත වෙයි.
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By Sithumi
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණු අතරඊට පක්ෂය ඡන්ද 79ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවුණා
ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. දේශීය ආදායම් පනත 2023 වසරේ ජනවාරි 01 වනදා සිට බලාත්මක වීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |