ඇමතිවරයෙකුට මහ රෑ සිදුවූ ඇබැද්දිය..?
By Sithumi
ආණ්ඩුවේ අමාත්‍යවරයකුට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට සමාජ ජාල වල වාර්තා පළ වෙයි
. ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුුට අයත් ලෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදී බව ද සඳහන්ය.
කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍ය හානියක් සිදුව නැත.
පහරදීම සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තාවල දැක්වෙයි.