පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක්...(VIDEO)

By Sithumi Sep 24, 2022 11:24 AM GMT
Sithumi

Sithumi

Report

අද දින ලිප්ටන් වටරවුමේ දී පැවැත්වුණු විරෝධතාවයක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා .

එම අවස්ථාවේ දර්ශන දේ වන විට අප වෙත ලැබී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න