ණය කළමණාකරණය සදහා රජයෙන් විවෘත යෝජනා ඉල්ලයි.

By Sithumi Apr 09, 2022 02:41 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා තම විදේශ ණය තිරසාරභාවය කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්/ නියෝජිතායතන වෙතින් යෝජනා සඳහා වන ඉල්ලීම ප්‍රකාශයට පත් කර ඇත.