ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 9යි - මහ සංඝරත්නය තවදුරටත් විහාරමහාදේවී උද්‍යානයේ

Report

මේ වනවිට සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ අද 9වන දිනය යි.

පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටිනු ලබයි

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

කලා ලොව ශෝකයේ ගිල්වමින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

කලා ලොව ශෝකයේ ගිල්වමින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්