සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය අදහස් දක්වමින් ...
සීඝ්‍රයෙන් පැඩෙල්ටා වෛරසය පිළිබද සෞඛ්‍ය රාජ්‍ය ඇමති මෙසේ අදහස් දක්වයි... සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා වෛරස් නව ප්‍රභේදයේ රැල්ලත් සමග කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය වන්නා වූ රුපියල් මිලියන 40ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදීම අද (07) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් හෙවත් රුපියල් මිලියන 40ක් වටිනා මෙම ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ තොගයට වටිනා ICU ඇදන් (Bed Electrical) 05ක්, ICU වෙන්ටිලේටර්ස් 10ක්, HDU ඇදන් (Five Function) 10ක්, මල්ටි පැරා මොනිටර්ස් 10ක්, සිරින්ජ පම්ප් 20ක්, ඉන්ෆියුෂන් පම්ප් 10ක්, ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 20ක්, ඔක්සිමීටර්ස් 50ක්, පල්ස් ඔක්සිමීටර්ස් 100ක් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙසේ පරිත්‍යාග කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද දවසේ කෝවිඩ් පාලනය සදහා රෝහල් පද්ධතිය විශාල වශයෙන් අරගල කරන අවස්ථාවක මෙවැනි උපකරණ ලැබීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවත් මේ උපකරණ හරහා රෝහල් පද්ධතියට ජීවිත බේරාගැනීම සදහා විශාල පිටිවහලක් වන බව තමන් විශ්වාස කරන බවයි. එබැවින් මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක කළ මෙම පරිත්‍යාගය පිළිබදව රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් තමන් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙත ස්තූතිය පලකරන බව අමාත්‍යවරිය සදහන් කළාය.
මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සමගින් එහි විකුණුම් පිළිබද විධායක අධ්‍යක්ෂ හේමන්ත පියනන්දන මහතා සහ එහි සෞඛ්‍ය හා ආරක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත දොඩංගොඩ මහතා එක්විය. තිරයන ඩෙල්ටා වෛරස් නව ප්‍රභේදයේ රැල්ලත් සමග කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය වන්නා වූ රුපියල් මිලියන 40ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අද (07) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී බාරදෙන ලදී..
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් හෙවත් රුපියල් මිලියන 40ක් වටිනා මෙම ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ තොගයට වටිනා ICU ඇදන් (Bed Electrical) 05ක්, ICU වෙන්ටිලේටර්ස් 10ක්, HDU ඇදන් (Five Function) 10ක්, මල්ටි පැරා මොනිටර්ස් 10ක්, සිරින්ජ පම්ප් 20ක්, ඉන්ෆියුෂන් පම්ප් 10ක්, ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 20ක්, ඔක්සිමීටර්ස් 50ක්, පල්ස් ඔක්සිමීටර්ස් 100ක් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙසේ පරිත්‍යාග කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද දවසේ කෝවිඩ් පාලනය සදහා රෝහල් පද්ධතිය විශාල වශයෙන් අරගල කරන අවස්ථාවක මෙවැනි උපකරණ ලැබීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බවත් මේ උපකරණ හරහා රෝහල් පද්ධතියට ජීවිත බේරාගැනීම සදහා විශාල පිටිවහලක් වන බව තමන් විශ්වාස කරන බවයි. එබැවින් මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක කළ මෙම පරිත්‍යාගය පිළිබදව රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් තමන් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙත ස්තූතිය පලකරන බව අමාත්‍යවරිය සදහන් කළාය.
මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝප් කෞකවුඩ් මහතා සමගින් එහි විකුණුම් පිළිබද විධායක අධ්‍යක්ෂ හේමන්ත පියනන්දන මහතා සහ එහි සෞඛ්‍ය හා ආරක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත දොඩංගොඩ මහතා එක්විය.