කොවිඩ් නිසා අයදුම්පත් බාර ගැනීම මෙදිනට කල්යයි....

srilanka health prebath chandrakerthi
By Nimal Aug 17, 2021 04:32 AM GMT
Nimal

Nimal

Report

කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදලේ ගෙවීම් ශාඛාවේ නිලධාරීන් රැසකට කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

මේ හේතුව නිසා ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුරදලේ ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ මස 20 වැනි දින තෙක් අත්හිටුවා ඇතැයි කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now