සායන රෝගීන් සදහා ඖෂධ නිවසටම ....

srilanka health doctor wickramasinghe
By Nimal Jun 04, 2021 12:08 PM GMT
Nimal

Nimal

Report

කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සදහා රජය විසින් සංවරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බැවින් එම හේතුවෙන් අපහසුතාවයට පත් ව ඇති ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා සදහන් කරයි. 

සායන රෝගීන් සදහා ඖෂධ නිවසටම .... | Srilanka Health

සායන රෝගීන් සදහා ඖෂධ නිවසටම .... | Srilanka Health