රජයේ අධි නීතිඥවරියකට පිහි ප්‍රහාරයක්..
Sri Lanka
Crime Branch Criminal Investigation Department
Crime
By Sithumi
රජයේ අධිනීතිඥවරියකට පානදුර දුම්රියපොළ ඉදිරිපිටදී පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවාං අද (23) රාත්‍රී එල්ලවී ඇති මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ රජයේ අධිනීතිඥවරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දුම්රියෙන් බැස නිවස කරා යමින් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. ප්‍ර
හාරය එල්ලකළ 39 හැවිරිදි වියේ පසුවන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇති බවට වාර්තාවෙනවා.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර පොලීසිය විමර්ශන ආරම්භ ආරම්භ කර තිබෙනවා.