"මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා." - අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

Srilanka covid 19
By Sithumi Oct 12, 2021 06:05 PM GMT
Report

Lතරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..

අවුරුදු එක හමාරක දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව මෙම පුද්ගලයාට මෙලෙස පහර දී ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.. එම වීඩියෝව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now