විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
By Sithumi
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.