ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් හෙට එන විශේෂ තීරණය..

By Sithumi May 19, 2023 04:29 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (20) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද හෙට කොළඹ JAIC Hilton හිදී පැවැත්වෙන අතර එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට නියමිතයි.