හෙට සහ අනිද්දා ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සම්බන්ධයෙන් අධිකරණය දුන් විශේෂ නියෝගය

Sri Lanka President of Sri lanka
By Sithumi Jul 07, 2022 10:57 AM GMT
Sithumi

Sithumi

Report


 ජූලි 8 සහ 9 ජනපති මන්දිරය ප්‍රදේශයට ඇතුළවීම වළකන නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීම අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබේ .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අපරාදයක් වූවොත් ඊට අදාලව පියවර ගැනීමට බලතල ඇති බැවින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.