පාදදෙකටම වෙඩි වැදුණු සෙබලාගේ සංවේදි සිදුවීම..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sithumi Jun 22, 2023 04:07 PM GMT
Sithumi

Sithumi

Report

මන්නාරම අඩම්පනේ  යුදහමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ රාජකාරියේ නියුතු කොමාන්ඩෝක්සෙබලෙකුගේ   පාදවලග අද  (22)  දහවල් වෙඩි වැදී තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි අඩම්පන් පොලීසිය පවසනවා. 

 මොහුට වෙඩි වැදුණු ආකාරය ගැන තවම තොරතුරු හෙළි වී නොමැති නිසා  ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට  අඩම්පන් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන අතර මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගතකර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි තිලකරත්න නැමැති සෙබළෙක් වනවා.