යතුරු පැදියක් රැගෙන යාමට පැමිණි පිරිසට පොලීසියෙන් ලබාදුන් අමතක නොවන පාඩම

By Sithumi මාස 9 කට පෙර
Sithumi

Sithumi

Report

 මූල්‍ය ආයතනයක නියෝජිතයින් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී යතුරුපැදියක් රැගෙන යාමට උත්සාහ කිරීමේදි පොලීසිය එය නවත්වා තිබෙනවා.

දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල බණ්ඩාර ඵ් සම්බන්ධයෙන් වහා මැදිහත් වී යතුරුපැදිය රැගෙන යාමේ උත්සාහය ව්‍යාර්ථ කල බවයි එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පැවසුවේ.