අද තරගයෙන් බංග්ලාදේශයට අත් වූ ඉරණම..

By Sithumi Jul 08, 2023 04:19 PM GMT
Sithumi

Sithumi

Report

ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 142කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වුණා.

බංග්ලාදේශයේ චත්‍රගොං හි පැවති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 331ක් රැස්ක අතර රමනුල්ලා ගුර්බාස් 145ක් සහ ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 100ක් රැස්කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 256ක් එක් කළා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණයි.