ඔබත් පරිස්සමෙන්.. ගෙවල් බිද දේපල සොරාකන කල්ලියක් අත්අඩංගුවට..
By Sithumi
ගෙවල් බිද දේපළ සොරකම් කීරීමට සැක පිට පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැප්ටොප් පරිගණක දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස්භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ