හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

Sri Lanka Police Facebook Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 03, 2025 03:07 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අපහාස සහ අසභ්‍ය භාෂාව භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

තවද, පොලිසිය තම නිල සමාජ මාධ්‍ය ගිණුම තුළ විවේචන සහ අදහස් නිරන්තරයෙන් සලකා බලමින්, ඒ අනුව අදාල ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සදහන්ය.

අදහස් දැක්වීමේදී සභ්‍ය භාෂාවක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයද පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටී.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එමෙන්ම, අසභ්‍ය හෝ අපහාසජනක ලෙස හැඳින්විය හැකි අදහස් දැක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය අවධාරණය කරයි. 

ReeCha