සමෘද්ධියට කුමක් වෙයි ද?..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani May 20, 2023 05:37 AM GMT
krishani

krishani

Report

සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කීරීමට කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුව තුළ නොරැඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ ය.

ඒ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය. 

සමෘද්ධි ව්‍යාපාරය රැකගැනීම සඳහා ඕනෑම කැපවීමක් සිදුකිරීමට තමන් සුදානම් බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

මේ අතර, සමෘද්ධි සහනාධාරය සුදුසු පුද්ගලයින්ට ලැබී නොමැති බව පසුගිය දා කෝප් කමිටුවේ දී අනාවරණය විය.

ඒ අනුව සමෘද්ධි සහනාධාරය ලබා දීමේ විවිධ විශමතා පවතින බව ඔවුන් පෙන්වා දුන්නේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join