විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

University of Colombo University of Kelaniya Strike Sri Lanka Education
By Wayomi Jul 02, 2024 05:04 AM GMT
Wayomi

Wayomi

Report

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසනවා.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.


විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා කියා සිටියේ, සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවයි.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.


උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?


"අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා."

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.