අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

Report

සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

 

එමෙන්ම එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.

6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුල් වන අලුත්ම විෂය මෙන්න.

6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුල් වන අලුත්ම විෂය මෙන්න.


ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ඊයේ (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි.     

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

 

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.