ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

By Wayomi Jul 02, 2024 05:14 AM GMT
Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල මෙලෙස සංශෝධනය කර ඇත.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.


ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.