ඩීසල් වාහන පදින අයට තව දින 3ක් ඇතුළත සුබ ආරංචියක්.

Diesel Ministry of Energy Gagana news Sri lankan news
By Subodha Feb 23, 2022 07:36 AM GMT
Subodha

Subodha

Report

රට පුරා පවතින ඉන්ධන හිගයට ප්‍රධානම හේතුව වි ඇත්තේ රට තුල ඇති ‌ඩොලර් අර්බුදයයි.

මේ හේතුවෙන් නිදහස් කර ගැනිමය නොහැකි වු සිංගප්පුරු ඩිසල් නෞකාව සදහා මුදල් ගෙවු බව බලශත්කි අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් කේ. ඩී ආර් ඔල්ගා සදහන් කරනු ලැබුවේ ඇමරිකානු ඩෙලර් මිලියන 35.3ක මුදලක් ගෙවා නිදහස් කර ගත් මෙම නෞකාවේ අඩංගු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබැම අද (23) පස්වරුවේ ආරම්භ කරන බවයි.

මේ අනුව තව දින දෙක තුනක් තුල  දැනට පවතින ඩීසල් හිගය මග හැරෙනු ඇති බව ද ලේකම්වරිය වැඩි දුරටත් කියා සිටියා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now