ඉන්ධන හේතුවෙන් කිසිදු දුම්රිය ගමනකට බාධා නෑ...

Department of Railways Gagana news Sri lankan sinhala news Train running
By Subodha Mar 02, 2022 11:31 AM GMT
Subodha

Subodha

Report

හිඟයකින් තොරව ඉන්ධන තොග කොළොන්නාව නිමාවෙන් ලැබෙන බැවින්, දුම්රිය ධාවනය සඳහා ඉන්ධන අර්බුදයක් නොමැති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දුම්රිය කාලසටහන් අඩු කර ඇති බව සඳහන් කරමින් පලවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද , කිසිදු දුම්රිය ගමනක් සීමා කර හෝ නතර කර නොමැති බවද, දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now