සිද්ධාලේප සභාපති දිවි මඩලෙන් බැස යයි...

Chairman Gagana news Siddalepa Dr. Victor Hettigoda Siddhalepa Group
By Subodha Apr 02, 2022 04:57 AM GMT
Subodha

Subodha

Report

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි, ඒ මහතා අද (02) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත්තේ.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාට ලබමින් සිටියදි අද උදෑසන අභාවප්‍රාප්ත වූ ඒ මහතා සිය දිවිසැරිය නිමා කරන විට 84 හැවිරිදි වියෙහි පසුවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now