විමල්ගේ ගෙදරට ගිය විරෝදතාකරුවන්...(VIDEO)

protests wimal weerawansa Gagana news
By Subodha Apr 06, 2022 04:10 AM GMT
Subodha

Subodha

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස ඉදිරිපිට ඊයේ රාත්‍රියේ විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඔහුගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටයි මෙම විරෝධතාව පවත්වා ඇත්තේ.

හෝකන්දර - විද්‍යාල හන්දියේ උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් පිරිසක් පසුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිතර වී තිබෙනවා.

දර්ශන අයිතිය- voice tv


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now