පරවි දුපතේ වැල් පාලම කඩා වැටෙයි...(VIDEO)

Mathara Gagana sinhala news Pigeon Island
By Subodha Mar 04, 2022 11:44 AM GMT
Subodha

Subodha

Report

මාතර පරවි දුපතට ගමන් කිරිමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩා වැටිමකට ලක් වුණා.

එම අවස්ථාවේ ජනතාවද ඒ හරහා ගමන් කරමින් සිට තිබෙනවා .

පහතින් එම විඩියෝ පටය නරඔන්න.

දර්ශන අයිතිය - අද දෙරණ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW