කාන්තා දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකල අළුත් වැඩේ...
Ministry of Education
Gagana sinhala news
National Schools
International Women's Day
By Subodha
අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කෙරෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය අද එය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව බෙලිඅත්ත - පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය ඇතුළු තවත් පාසල් ඒ අතර වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ඒ අනුව මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
