ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්- තීරණාත්මක ඡන්ද විමසීමට දිනය සහ වේලාව නියම වෙයි

Report

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත දෙදින විවාදයෙන් අනතුරුව, එම සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම සැප්තැම්බර් 25 වැනිදා පස්වරු 7.00ට පැවැත්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඒ අනුව, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දින දෙක තුළ පැවැත්වීමට නියමිත අතර, විවාදය අවසන් කිරීමෙන් පසු එදිනම සවස ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

[U1DCI69[

රුපියලට යළි පණක් - අද වාණිජ බැංකුවල විනිමය අනුපාතික මෙන්න

රුපියලට යළි පණක් - අද වාණිජ බැංකුවල විනිමය අනුපාතික මෙන්න