තවත් පිරිසකගේ අසනීප නිවාඩු වාර්තා කිරීම්...උද්ඝෝෂණවල නිරතවීමටද සැළසුම්...

Sick leave Gagana news Development officer Secretary Chandana Sooriyarachchi
By Subodha Mar 14, 2022 03:42 AM GMT
Subodha

Subodha

Report

වැටුප් විෂමතාව, උසස්වීම්, දීමනා ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ, එලෙස අසනීප නිවාඩු වාර්තාකරන සියලු ම සංවර්ධන නිලධාරීන් දිවයින පුරා දිස්ත්‍රික්ක 17ක උද්ඝෝෂණවල නිරතවීමටද සැළසුම් කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now