රියදුරන්ගේ දැනගැනිම හා ප්‍රවේශම සදහා... රියදුරු නැතිව ගිය මෝටර් රථය..
Car
Drivers
Gagana news
Bibilegama
By Subodha
බදුල්ල පස්සර බිබිලේගම ප්‍රදේශයේ මාර්ගය අසල මෝටර් රථයක් නවතා රියදුරු බැසගිය පසුය එම රථය පල්ලමට ඇදි ගිය අයුරු අසල තිබු කැමරාවක සටහන්ව තිබුණි.
පසුව වෙලදසැලට ගිය රියදුු එය දුටු වහාම දිව විත් මෝටර් රථය නතර කර ගැනීමට උත්සහ කරන ලදී.
කෙසේ වෙතත් මද දුරක් ඉදිරියට ඇදිගිය මෝටර් රථය තවත් පිරිසකගේ උපකාරය ඇතිව නවතා ගැනිමට හැකිවිය.
අනතුරින් කිසිවෙකුටත් කිසිදු හානියක් නොවි රියදුරුට සුළු තුවාල සිදුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |