ජනතාවට ඉන්ධන ලබා ගැනිිම ගැන පොලිස්පති විසින් නිල නිවේදනයක්...
Police
Gagana news
By Subodha
ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිස්පති විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පිරවුම්හල අසල යම් කලහාකාරී සිදුවීමක් ඇතිවීම වැළැක්වීම වීම සඳහා සියලු ස්ථානාධිපතිවරුන් විසින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අදාළ නිවේදනයේ දන්වා තිබෙනවා.
එමෙන්ම ගිලන්රථ, ගිනි නිවීමේ රථ ආදියට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දීමට සුදුසු පියවර ගත යුතු බවත් තදබදය අවම වන තෙක් රථවාහන පාලනය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
එම නිවේදනය පහතින්....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
