ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා ව්ශේෂ දැනුම්දිමක් ...

Gagana news Sri lankan sinhala news Senior Citizens Fixed Deposits
By Subodha Mar 02, 2022 06:20 AM GMT
Subodha

Subodha

Report

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දී තිබූ 15% ස්ථාවර තැන්පතු, කල්පිරීමේ දිනයේ දී නැවත සුපුරුදු ලෙස ස්වයංක්‍රීය ව යාවත්කාලීන නො වන බව වාර්තා වනවා.

2022 මාර්තු මස 01 සිට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත ලබා දුන් 15% හා 14.06% විශේෂ පොළී අනුපාත සහිත ස්ථාවර තැන්පතු, කල්පිරීමේ දී නැවත එම පොළියටම යාවත්කාලීන නො වන බව යි මෙහි සඳහන් වන්නේ.

මේ නිසා අදාළ ස්ථාවර තැන්පත් කල්පිරීමේ දිනයේ දී අදාළ ශාඛාවට පැමිණ නැවත වසරක් දක්වා වැඩි පොළී අනුපාතිකයකට ඒවා තමා විසින්ම ගොස් යාවත්කාලීන කරගත යුතු ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now