පෞද්ගලික බස් වලට තෙල් ලබාගත හැකි ස්ථාන මෙන්න...

Sri lankan news Gagana sinhala news Oil for private buses Where oil is available
By Subodha Mar 05, 2022 07:38 AM GMT
Subodha

Subodha

Report

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට පොදු ප්‍රවාහන සේවයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එවන් පසුබිමක පුද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන සැපයීමට කටයුතු සූදානම්කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු ප්‍රදේශයන් ආවරණය වන පරිදි පහත දැක්වෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා අද (05) දිනයේ දී ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now

Gallery