දේවගැතිවරයෙකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - අනුගාමිකයා ජෙරම් ප‍්‍රනාන්දු
Google
Sri Lanka Cricket
Sri Lanka
Latest Headlines
Sinhala news
By Akash
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගතිවරයකු ලෙස අභිෂේක ලබා තිබේ.
දේවගැති ජෙරම් ප්රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර ඇත.
මෙම අභිෂේක ගැන්නවීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප්රනාන්දු විසින් සිදුකර තිබේ
