ලංකාවේ නමුත් සවුත්තු කරපු අපරාධකරුවෙක් - නවසීලන්තේ වැඩිහිටි නිවාසෙක වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කරලා

Report

නවසීලන්ත සාත්තු නිවාසයක වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කිරීම සහ තවත් පදිංචිකරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රැකවරණ සේවකයෙකුට වසර 10 යි මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.

නිලුෂාන් ජයංග සිල්වා කින්තොට විතානගේ ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයාට පසුගිය මැයි මාසයේදී ක්‍රයිස්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේදී දඬුවම් නියම කරන ලදී. අධිකරණය තහනම් නියෝගය ඉවත් කිරීමෙන් පසු සඳුදා ඔහුගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරන ලදී.

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්