ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

Report

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ දෙවන කොටසේ රඟපෑ හැරිසන් ෆෝඩ් විසින් පැළඳ සිටි දුඹුරු පැහැති තොප්පිය වෙන්දේසියකදී ඩොලර් හයලක්ෂ තිස්දහසකට අලෙවි වී තිබෙනවා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.


ලන්ඩනයේ හර්බට් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම තොප්පිය හාවන්ගේ සිනිඳු ලෝම යොදාගෙන නිපදවූවක් බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ක්‍රියාදාම - ත්‍රාසජනක චිත්‍රපටයක් වන "ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්" චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙහි දර්ශන කිහිපයක් ශ්‍රී ලංකාව තුළ රූගත කර තිබීම සහ මෙරට නළු නිළියන් පිරිසක් එහි රඟපෑමට එක්ව තිබීමයි.

ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුලු පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.


එමෙන්ම ඉන්ඩියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩූම් ලොව පුරා ඩොලර් මිලියන 333.1ක් උපයා තිබූ අතර, එය 1984 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය.

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.