දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්රදේශ රැසක් අනතුරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම සංවිධානය සඳහන් කර ඇත්තේ අද (10) දින පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක වන බවයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇඟවීම (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය :- පස්සර
ගාල්ල දිස්ත්රික්කය :- නාගොඩ
කෑගල්ල දිස්ත්රික්කය:- දැරණියගල, දෙහිඕවිට
නුවරඑළිය දිස්ත්රික්කය :- නිල්දන්ඩාහින්න, වලපනේ, අඹගමුව කෝරලේ
මහනුවර දිස්ත්රික්කය :- උඩුදුම්බර
රත්නපුර දිස්ත්රික්කය :- ඇහැලියගොඩ, ඇලපාත, අයගම, වැලිගෙපොල
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය :- ඇල්ල
කොළඹ දිස්ත්රික්කය :- පාදුක්ක, සීතාවක
ගාල්ල දිස්ත්රික්කය :- තවලම, ඇල්පිටිය, කරන්දෙනිය
කලුතර දිස්ත්රික්කය :- වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, අගලත්ත
මහනුවර දිස්ත්රික්කය :- උඩුනුවර, තුම්පනේ, මිණිපේ, යටිනුවර, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, ගඟ ඉහළ කෝරලේ
කෑගල්ල දිස්ත්රික්කය:- අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, වරකාපොල
නුවරඑළිය දිස්ත්රික්කය :- මතුරට, කොත්මලේ බටහිරළ කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, නෝර්වුඩ්
මොණරාගල දිස්ත්රික්කය :- වැල්ලවාය
රත්නපුර දිස්ත්රික්කය:- ගොඩකවෙල, කොලොන්න, බලන්ගොඩ, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට