මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

Government Of Sri Lanka Ministry of Defense Sri Lanka
By Wayomi Aug 19, 2024 04:20 AM GMT
Wayomi

Wayomi

Report

සිවිල් ආරක්‍ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස නිවසක් නොමැති සාමාජිකයන්ට නිවසක් ඉදිකර ගැනිමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත්, අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්‍ෂක බලකාය වෙත ලබා දීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


ඒ, අනුව මෙහි පළමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ සහන සැලසෙනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වසර ගණනාවක සිට සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු. 350ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු. 500ක් දක්වා ඉහළ නැංවීමටද රජය තීරණය කර ඇත. 

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

  

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)