ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් රටටම සුභ ආරංචියක්..ශ්‍රී ලංකාවට හිමි වූ තැන මෙන්න..

Report

2024 මැයි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු දෙවන වරටත් නම් කර තිබෙනවා.

ඒ අනුව ඇය මෙම වසරට දෙවතාවක් මෙම සම්මානයට පාත්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලරය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. ඩොලරය යළි 116ට බස්සයි..?

ඩොලරය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. ඩොලරය යළි 116ට බස්සයි..?


තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන චමරි අපත්තු මේ වන විට ශ්‍රී ලංකාවේ ඉහළම ලකුණු ලාභියා ද වේ.

ඇය 2024 ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී ද ඇයගේ දක්ෂතා දැක්වූ අතර වැඩිම ලකුණු ලාභියා ලෙස ඉසව්ව අවසන් කිරීම ද විශේෂත්වයක්.

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..


කෙසේ වෙතත් චමරි අතපත්තු මෙම සම්මානය නැවත වරක් දිනා ගැනීම පිළිබඳව සිය සතුට පල කර ඇත.