ක්‍රිකට්ලෝලි ඔයාට නම් මේක සුබ ආරංචියක් නෙවේ...
By Piyumika
2025 ICC කාන්තා 19න් පහළ T20 ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ වටයේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (26) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ පිටියට ඇදහැලෙන වර්ෂාව හේතුවෙනි.
ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කර ඇති අතර, ඉන්දියාවට එරෙහිව පසුගිය 23 වැනිදා පැවති තරගය ලකුණු 60කින් පරාජයට පත්වුණා.
You may like this video