විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වන තරගය අද (01) එංගලන්තයට සමග පැවැත් වෙනවා.
මෙහිදී කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමටයි තීරණය කරනු ලැබුවා.