කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද දවස තීරණාත්මකයි..

Report

මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ.

මේ දවස් වල රතිඤ්ඤා දල්වනවානම් බලාගෙන..

මේ දවස් වල රතිඤ්ඤා දල්වනවානම් බලාගෙන..

B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය මෙන්න..

ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය මෙන්න..

ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු තරගය අනපෙක්ෂිත ලෙස පරාජය වීමත් සමඟයි. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා කාන්තා තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.